BREAKING NEWSEXCLUSIVE

කලබල වෙන්න එපා – ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොරොනා රෝගියා හමුවෙයි – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක්

කොරෝනා වෛරසය ආසාධනය වූ බව තහවුරු වූ ප්‍රථම රෝගියා ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ.

ඒ චීන ජාතික කාන්තාවකි.

චීන නව වසර සමරා පසුගියදා ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ කලබල නොවී සිටින ලෙසත් අවශ්‍ය පියවර ඉදිරියේදි දැනුම්දෙන බවත්ය.

43 හැවිරිදි එම කාන්තාව IDH රෝහළට ඇතුලත් කර එහිදී ප්‍රථිකාර ලබමින් සිටියි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button