BREAKING NEWSEXCLUSIVE
සුභ ආරංචියක් – පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා සුව වේ!

මෙරටදී හමු වූ කොරෝනා ආසාදිත පලමු ශ්‍රී ලාංකිකයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇති බව කොළඹ ජාතික රෝහලේ ආරංච් මාර්ග පවසනවා.
ඒ අනුව තවදුරටත් ඔහු රෝහලේ නැවතී ප්‍රතිකාර ලබන අතර එළඹෙන 25 වැනිදායින් පසු ඔහුට නැවත නිවස බලා යාමට හැකි වනු ඇති බව එහි වෛද්‍යවරු ප්‍රකාශ කරයි.
මත්තෙගොඩ පදිංචිකරුවෙකු වන මෙම රෝගියා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ කොරෝනා රෝගී ලක්ෂණ හේතුවෙන් රෝහල්ගත විය.