BREAKING NEWSEXCLUSIVE
ශ්‍රී ලංකාවේ ප්‍රථම කොරොනා වෛරස රෝගීන් වාර්තා වෙයි (Breaking News)

කොරානා වෛරසය ආසාධනය වී ඇතැයි සැක කෙරෙනා පළමු රෝගියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.
ඒ කොරානා වෛරසය ආසාධනය වී ඇතැයි සැලකෙන චීන ජාතික කාන්තාවක ඇතුලු දෙදෙනෙක් බෝවන රෝග විද්‍යාතනයට (IDH) වෙත ඇතුලත් කිරීමත් සමගයි.
මෙම රෝගීන්ගේ රුධිර සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට ඇතුලත් කර තිබේ.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා රැදී සිටින්න Lanka Mag සමගම