GOSSIP NEWSVIRAL NEWS

බ්ලූමැන්ඩල් කසල කන්දේ ගින්නක්!

ග්‍රෑන්ඩ්පාස්, බ්ලූමැන්ඩල් කසල කන්දේ අද පස්වරුවේ ගින්නක් හට ගත්තා.

කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 4 ක් පිටත් කර යැවූ බවයි.

ඒ අනුව, මේ වනවිට එම ගින්න පාලනය කිරිමට කටයුතු කර ඇති බවයි ග්‍රෑන්ඩ් පාස් පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button