BREAKING NEWSEXCLUSIVE

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කරයි…

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා තවත් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනූව දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා මෙම මස 21වනදා දක්වා ක්‍රියාත්මකයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button