BREAKING NEWSEXCLUSIVE

දිවයිනේ ප්‍රදේශ කීපයකින් ගත් ගෑස් සාම්පල විශේෂඥ වාර්තාව අද…

ගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතයි.

ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව අද ඉදිරිපත් කරන බව මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button