BREAKING NEWSPOLITICS
එතනෝල් ලංකාවට ගෙන්වීම අද සිට තහනම් – රජයෙන් තද තීරණයක්

මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන එතනෝල් ආනයනය අද (01) සිට ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙය ක්රියාත්මක බවයි මුදල් අමාත්යංශය සඳහන් කළේ.