BREAKING NEWSEXCLUSIVEPOLITICS
නව අමාත්‍යංශ දෙකක් පිහිටුවයි

ජනපති විසින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවා ඇත.අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශ දෙක පිහිටුවා ඇති අතර ඒවාට අයත් ආයතන හා අණ පනත්ද සදහන් කර ඇත.
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය