BREAKING NEWSEXCLUSIVE

දේවානි ජයතිලක වෙනුවෙන් එරන්ද වැලිඅංගේත් පෙරට

කිසිඳු දේශපාලන බලපෑමකට යට නොවී කොන්ද කෙලින් තබාගෙන වැඩ කටයුතු කල හැකි දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් තව තවත් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව පාලකයින් විසින් නිර්මාණය කල යුතු බව හෝමාගම එජාප සංවිධායක, නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දියුණු ශ්‍රී ලංකාවක් කරා මවුබිම රැගෙන යාමේදී ශක්තිමත් රාජ්‍ය තන්ත්‍රයක් ඇති කල යුතු බවයි.

කිසිඳු විටෙක රාජ්‍ය සේවකයින් ,දේශපාලකයින්ට යටත් නොවිය යුතුයි.එමෙන්ම දේවානි ජයතිලක මහත්මිය වෙනුවෙන් පක්ෂයක් ලෙසට තමන් පෙනී සිටින බවද ඔහු සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button