BREAKING NEWSEXCLUSIVEPOLITICS

මම කවදාවත් බයවෙලා නෑ – ඕන නම් අම්මගෙන් අහන්න

තමන් කිසිදිනක බියට පත්වී නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ හංවැල්ලේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳවද අදහස් පළකලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button