BREAKING NEWSEXCLUSIVE

ශ්‍රී ලාංකිකයින්ට සිංගප්පූරුවේ සොඛ්‍ය අංශයේ රැකියා අවස්ථා

සිංගප්පූරු රජය විසින් ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ මෙරට ශ්‍රමිකයන්ට රැකියා ලබා දීමට එකග වී ඇත
ඒ, මේ වනවිට එරට රැඳී සිටින විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් සිංගප්පූරුවේ විදේශ අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා හමු වී සිදුකළ සාකච්ඡාවලදීයි.
එහිදී විදේශ අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ සිංගප්පූරුව වෙත සිදුකරන අපනයන ඉහළ නැංවීමට සහ මෙරට ශ්‍රමිකයින්ට රැකියා ලබාදීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
ඒ අනුව, තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button