BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS
රුසියාව – යුක්රේනය අතරට එලොන් මස්ක්..

යුක්රේනය රුසියාව පහර දෙනවාත් සමගම බිද වැටුනු අන්තරජාල පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කිරීමට එලෝන් මස්ක් පියවර ගෙන තිබෙනවා.
ඔහු තම “ස්ටාර් ලින්ක්” ව්‍යාපෘතියට අදාල සැටලයිට් 2000ක් යුක්රේනයට ඉහල අහසේ ස්ථානගත කරමින් යුක්රනයට අධිවේගී අන්තරජාල පහසුකම් ලබා දී ඇති අතර ඔහු මේ සම්බන්දව ට්විටර් පනිවිඩයක් ද නිකුත් කොට තිබෙනවා.
රුසියානු හැකර්වරුන්ට මේ නිසා යුක්රේනයේ සන්නිවේදන පද්ධතියට හානි කිරීමට ඇති හැකියාවද ගිලිහී ගොස් තිබෙනවා.