BREAKING NEWSEXCLUSIVE

දුම්රිය නියාමක සංගම් නිලවරණයෙන් පොහොට්ටුවට ජයක්

ශ්‍රීලංකා දුම්රිය නියාමක සංගමයේ නිළවරණය අද (12) පැවැත්වුනා.

එහිදී සභාපති තනතුර සදහා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ හිතවාදි කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණේ හිතවාදි කණ්ඩායම අතර තියුණු තරගයක් පැවති අතර එම තනතුර පොදු ජන පෙරමුණ හිතවාදි කණ්ඩායම ජයග්‍රණය කරනු ලැබුවා.ඒ වැඩි ඡන්ද 38ක් ලබා ගනිමින්.

එමෙන්ම සංගමයේ භාණ්ඩාගාරික තනතුර හා කමිටු සාමාජික තනතුරු 4ක් දිනාගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම සමත්වුනා.

කෙසේ වෙතත් මෙවර ශ්‍රීලංකා දුම්රිය නියාමක සංගමයේ බහුතර බලය පොදු ජනපෙරමුණු කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button