BREAKING NEWSEXCLUSIVEPOLITICS
පවතින කොරෝනා තත්වය හේතුවෙන් මහමැතිවරණය කල් දැමේ ( Breaking News )

රටේ පවතින වාතාවරණය හේතුකොට ගෙන අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය එදිනට පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා
ඔහු මේ බව පවසා සිටියේ මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිසමේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින්.