BREAKING NEWSEXCLUSIVE

ආර්ථිකය බිඳ වැටීම ඇරඹේ – රුපියල 188ක් දක්වා අවප්‍රමාණය වේ!

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 188. 21 දක්වා පහත වැටී තිබේ.

කොරෝනා වෛරසය පැතිරයෑමත් සමඟ ආර්ථිකයට එල්ලවී තිබෙන තර්ජනය නිසා රුපියලේ අගය වේගයෙන් පිරිහීමට ලක්ව තිබේ.

බොහෝ පුද්ගලික ආයතන සහ ආර්ථික මෙහෙයුම් කොරෝනා වෛරසය හේතුවෙන් නැවතී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button