ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNS

ආර්ථික මධ්‍යස්ථාන 17, 18 ත් විවෘතයි…

මැනිං වෙළඳපොල ඇතුළු දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන ජුනි 17 සහ 18 යන දිනවල ද  විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන්නේ තොග වෙළඳාම සඳහා පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button