ARTICLESSOCIAL MEDIA PICKS

භාවිතයෙන් පසු පැළ කළ හැකි පෑනක්

පරිසරයට එකතු වන ප්ලාස්ටික් ප්රමාණය අවම කිරීමේ අදහසින් , පරිසර හිතකාමී පෑනක් මහනුවර වටපුළුවෙ ප්රදේශයේ, සුගිල් කුමාර් නිෂ්පාදනය කර තිබෙනවා. එම පෑන කඩදාසි යොදාගනිමින් නිෂ්පාදනය කර ඇති අතර , එම කඩදාසි වල බීජ අන්තර්ගත කර ඇති බැවින් භාවිතයෙන් පසු එය පැළ කල හැකි බවයි ඔහු සඳහන් කළේ,

ප්ලාස්ටික් පෑනකට සාපේක්ෂව 96%ක් පරිසර හිතකාමී වන මෙම නිෂ්පාදනය ශක්තිමත් බවින්ද යුක්ත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. මෙය රුපියල් 50ක මුදලකට මිලදී ගත හැකි බවත් ඉදිරි මාස 2 තුළ මෙය ප්රධාන නගර ආශ්රිතව වෙළඳසැල් සඳහා යොදන බවත් සුගිල් කුමාර් මහතා සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button