BREAKING NEWSEXCLUSIVE

තත්වය බරපතලයි – පාසැල් අප්‍රේල් 20 දක්වා වැසෙයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට අප්‍රේල් 20 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යා ඩලස් අලහප්පෙරුම නිවේදනය කර සිටිනවා.

මින්පෙර තීරණය කර තිබුනේ මේ මස 26 දක්වා පාසල් වසා දැමීමටයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button