BREAKING NEWSEXCLUSIVE
පිළිකා රෝහල ආදායම් මාර්ගයක් කර ගත් මොහොමඩ්ගෙන් වෛද්‍ය වසන්තට මරණ තර්ජන

මෙරට කීර්තිමත්ම වෛද්‍යවරයෙක් මෙන්ම මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂකද වන විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට මරණ තර්ජන එල්ල වී තිබෙනවා.
ඒ පිළිකා රෝහලට උපකරණ හා බෙහෙත් ආදිය ලබා ගැනීමට කියමින් මහජනතාවෙන් මුදල් එක් රැස් කරනා එම්. එස්. එච් මොහොමඩ් නම් පුද්ගලයෙකුගෙනි.
මෙම පුද්ගලයා දැනට රට පුරා ජනතාවගෙන් පිළිකා රෝහලට උපාංග ලබා ගැනීමට යැයි කියමින් කෝටි ගණනක මුදල් එක්රැස් කළ නමුදු එම මුදල් හෝ එම මුදල් වලින් ලබා ගත් උපාංග කිසිවක් පිළිකා රෝහලට ලබා දී නැහැ.
ඉන් පසුව වෛද්‍ය වසන්ත දිසානායක මහතා මේ පිළිබඳව මාධ්‍ය හමුවක් කැඳවා ජනතාව දැනුවත් කළ අතර ඉන් පසුව එම්. එස්. එච් මොහොමඩ් විසින් වෛද්‍ය වසන්ත දිසානායක මහතාට මරණ තර්ජන එල්ල කර තිබෙනවා.
ඒ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය වසන්ත දිසානායක මහතා,