BREAKING NEWSEXCLUSIVEPOLITICS

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට සමුදීමේ සූදානමක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පත්කළ ධම්මික පෙරේරා මහතා පසුගිය මස 24වනදා ආයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

පසුව පසුගිය ජූලි 10 වනදා ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවා..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button