BREAKING NEWSEXCLUSIVE

විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහලට…

විදේශගත ශ්‍රමිකයන් ගෙන් කළ ඉල්ලීමකට අනුව මේ වන විට ලැබෙන විදෙස් ප්‍රේෂණ ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේදී ඩොලර් මිලියන 55.2 කින් ඉහළ ගොස් තිබෙන බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරනවා.

අප්‍රේල් මාසයේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 249ක් වූ අතර, මැයි මාසයේදි එය ඩොලර් මිලියන 304 දක්වා වැඩි වී තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button