BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජවිපෙට අත තියන්න එපා. ජවිපෙ වෙනුවෙන් සජිත් පෙරට එයි..

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව පවසමින්,

එය හෙළා දකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අති විශේෂ නිවේදනයක් නිකුත් ක‍ර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button