BREAKING NEWSEXCLUSIVE

ජර්මනියෙන් පිටුවහල් කල කොටි ලංකාවට එවන්න එපා ඔවුන්ට වධහිංසා කරයි..මන්ත්‍රී විග්නේශ්වරන්ගෙන් ජර්මන් විදේශ ඇමතිට ලිපියක්

ජර්මනියේ දේශපාලන රැකවරණ ඉල්ලා සිටි කොටි ත්‍රස්තවාදී සාමාජිකයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට එරට රජය ගෙන ඇති තීරණය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් විසින් ජර්මනියේ විදේශ ඇමතිට ලිපියක් යොමු කර තිබෙනවා.

දෙමළ ජාතිකයින් විශාල පිරිසක් ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම නවත්වන ලෙස සිදු කළ ඉල්ලීම් නොතකා, සැලකිය යුතු දෙමළ ජාතිකයන් පිරිසක් පිටුවහල් කර ඇති බවත්, දැන් ඔවුන් සෝදිසි කිරීම්, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීමේ අවදානමට ලක්ව ඇති බවත් දැනගෙන කම්පාවට පත්ව සිටින බවත් සී.වී. විග්නේශ්වරන් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button