ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSSOCIAL MEDIA PICKS

පෙර පාසල තරඟකාරී අධ්‍යාපන ආයතනයක් කරන්න එපා – අගමැතිගෙන් ඉල්ලීමක්

පෙර පාසල තරඟකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට පරිසරය විඳීමට ඉඩ ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කළා.

ඒ, අරලියගහ මන්දිරයේදී අද පැවති පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක මාසික දීමනාවක් ලබාදීමේ ගුරු අභිමානී ජාතික උත්සවයට එක්වෙමින්.

මෙහිදී සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයක ස්ථාපිත කෙරෙන සෞභ්‍යාග්‍යයේ පෙර පාසල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 25ක සහ පෙර පාසල් 1500ක යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 6ක මුදල් ප්‍රදානය කිරීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදුවුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button