BREAKING NEWSEXCLUSIVEPOLITICS

” සිරසට අත තියලා වැඩ වරද්දගන්න එපා ” – සජිත් ප්‍රේමදාස

සිරස මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍ර තහනම් කිරීමට ඉහළ පෙළේ නීතීඥ කණ්ඩායමක් සමග සාකච්ජා පවත්වා ඇති බව තමන් වගකීමෙන් යුතුව සදහන් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

ඒ පිළිබඳ ලොකු කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවද ඒ මහතා කීය.ඊට කිසිසේත්ම ඉඩ නොතබන බව කී ප්‍රේමදාස මහතා ඊට එරෙහිව කළ හැකි සියල්ල කරන බවද කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button