BREAKING NEWSEXCLUSIVEPOLITICS
දිනේෂ් ජිනීවා හොල්ලයි – දෙමළ ඩයස්පෝරාවේ විරෝධය ඉදිරිපිටම, රට දණ ගැස්වූ ජිනීවා යෝජනාවෙන් ඉවත් වෙන බව UNHRC අමතමින් කියයි

ශ්රී ලංකා රජය සම අනුග්රාහකත්වය දක්වන ලද 30-1, 34-1, 40-1 යෝජනාවලින් ශ්රී ලංකාව ඉවත්වන බව මීට ටික වේලාවකට පෙර ශ්රී ලංකා රජය විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත දැනුම් දුන්නේය.
විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමුළුව අමතමින් එය නිල වශයෙන් දැනුම් දෙන ලදී.