BREAKING NEWSEXCLUSIVE
නව ප්‍රවාහන ඇමති ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙයි..

දිලුම් අමුණුගම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස අද (04) දිවුරුම් දුන්නා.
ඒ ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (03) නව විදුලිබල අමාත්‍යවරිය ලෙස දිවුරුම්දීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහාය.
දිලුම් අමුණුගම මහතා මීට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි කටයුතු කලේ.