BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS
රුසියාවෙන් ශ්රී ලංකාවට ඩීසල් සදහා ඩොලර් මිලියන 300ක ණයක්..!

ශ්රී ලංකා රජය විසින් ඩීසල් සදහා ඉල්ලා සිටි ඩොලර් මිලියන 300ක් ණය මුදල රුසියානු රජය විසින් අනුමත කර තිබෙන බව වාර්තා වනවා.
ඒ රුසියාව විසින් මුළු යුරෝපය සදහාම තෙල් සහ ගෑස් සැපයුම නවතා දැමීමට කටයුතු කර ඇති පසුබිමකයි.