BREAKING NEWSEXCLUSIVE

සපුගස්කන්දෙන් ඩීසල් අද සිට

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 800ක් අද(06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button