BREAKING NEWSEXCLUSIVE

ඩීසල් තොගය ගොඩබෑමට සූදානම්..

සිංගප්පූරු සමාගමකට අයත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක බහාලුමක් නිදහස් කර ගැනීම සඳහා ඊයේ (22) රාත්‍රී ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවා තිබෙනවා

ඒ අනුව ඩීසල් තොගය ගොඩබෑමට නියමිත බවයි බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරන්නේ..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Check Also
Close
Back to top button