BREAKING NEWSEXCLUSIVE
ඩීසල් තොගය ගොඩබෑමට සූදානම්..

සිංගප්පූරු සමාගමකට අයත් ඩීසල් මෙට්රික් ටොන් 37,500ක බහාලුමක් නිදහස් කර ගැනීම සඳහා ඊයේ (22) රාත්රී ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක් ගෙවා තිබෙනවා
ඒ අනුව ඩීසල් තොගය ගොඩබෑමට නියමිත බවයි බලශක්ති අමාත්යංශය නිවේදනය කරන්නේ..