BREAKING NEWSEXCLUSIVE

ඉන්දියාවෙන් ලැබුන ඩීසල් තොගය හෙට මෙරටට…

ඉන්දීය ණය ආධාර යටතේ ලැබුනු පළමු ඩීසල් තොගය හෙට දිනයේදී මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් මෙසේ දිවයිනට ලැබීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button