ARTICLESBREAKING NEWSEXCLUSIVEPOLITICSSOCIAL MEDIA PICKS

“නීති සහය දෙන්න කියලා ඇවිල්ලා මාත් එක්ක ෆොටෝ අරන් ඒවා අවභාවිතා කලා” – දේවානිගෙන් ජවිපේ නිරූපාට චෝදනා

  1. ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි.
ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්රසාදය හා කනගාටුව ප්රකාශ කරන බවත් පක්ෂයේ අභ්යයන්තර රහස් හෙළිකර ඡන්ද කඩපු බවත් ඇය සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button