BREAKING NEWSEXCLUSIVEPOLITICS
ඊයේ බහුතර ඡන්දයෙන් පත් වූ සියඹලාපිටිය අද නියෝජ්‍ය කතානායකකම එපා කියයි..

ඊයේ නියෝජ්‍ය කතානායක ධූරය සදහා පත් වූ මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය විසින් එම ධූරය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සදහන් කර තිබුනේ මෙලෙසින්.