BREAKING NEWSEXCLUSIVE

කොරෝනා මතින් ඩෙංගුත් හිස ඔසවයි- ගෙවුනු දින 15ට රෝගීන් 430ක්

මෙම මාසය තුල ගත වූ දින 15 දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු මෙරට විවිධ ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, වසරේ මේ දක්වා ගත වූ මාස 05 තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7317ක් වාර්තා වී ඇති බවයි.

ඉන් වැඩිම රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 2846ක් ලෙස වාර්තා වනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ යළිත් ඩෙංගු රෝගය හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button