BREAKING NEWSEXCLUSIVE

කොරෝනා අස්සේ බඩු මිල ඉහළ දාන්න ඉල්ලීම්…

භාණ්ඩ කිහිපයක මිල වැඩි කිරීමට ආයතන කිහිපයක් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තාවනවා.

ගෑස්, කිරිපිටි,සිමෙන්ති සහ කුකුල් මස් ව්‍යාපාර යෙදෙන ආයතන කිහිපයක් මෙලෙස මිල ඉහල දැමීම සදහා ඉල්ලීම් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මේ සඳහා තවම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button