GOSSIP NEWSVIRAL NEWS

අධිවේගී අන්තර් හුවමාරුවකදී කුනුහරප වපුරන වෙදාරච්චි පුතු සහ ලේලිය..

සමගි ජන බලවේග මන්ත්‍රී දිලිප් වෙදආරච්චි ගේ පුත්‍රයා වන රවිදු වෙදාරච්චි සහ ඔහුගේ බිරිද පොලිස් නිලධාරීන්ට ඉතා පහත් ආකාරයෙන් අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කරන වීඩියෝවක් මේ වනවිට සමාජ මාද්‍ය තුල සංසරණය වනවා.

දක්ෂිණ අධිවේග මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදී සිය මෝටර් රථයේ ඩිකියේ ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයට ඇතුලුවීමට උත්සාහ කල අවස්ථාවේ පොලිස් නිළධාරින් ඒ පිලිබද කල විමසීමකදි ඔවුන් මෙලෙස හැසිරෙන බවයි සදහන් වන්නේ…

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button