BREAKING NEWSPOLITICS

විශ්‍රාමික රජයේ සේවකයන්ගේ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය

016 සහ 2019 ත් අතර කාලය තුළ විශ්රාම ගිය රාජ්ය සේවකයින්ට මේ දක්වා හිමි නොවූ හිඟ විශ්රාම වැටුප් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව එම කාලය තුළ විශ්රාම ගිය ලක්ෂයකට අධික රාජ්ය සේවකයින් පිරිසකට එම ප්රතිලාභය හිමිවන බවයි ඔහු කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button