BREAKING NEWSEXCLUSIVE

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ…

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙර තිබෙනවා.

ඒ අනූව මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වනදාත් උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදාත් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පිරිස් මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button