CRICKETSPORTS

ශ්‍රී ලංකා නායකත්වය දසුන් ශානකට

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා. ඒ, ලාහෝර්හි ගඩාෆි කී‍්‍රඩාංගනයේදීයි.

මෙම තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් කී‍්‍රඩක දසුන් ශානකටයි.

ධනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, මිනෝද් භානුක, අවිශ්ක ප‍්‍රනාන්දු ඇතුළු යොවුන් කී‍්‍රඩකයන් රැසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටිනවා.

ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 7 ට පමණ මෙම තරගය ආරම්භවීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button