ARTICLESSOCIAL MEDIA PICKS
දමිත් අසංකගේ මානසික රෝග්රය නැවතත් උග්ර වේ ?

ජනප්රිය ගායන ශිල්පී දමිත් අසංක මහතා විසින් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට එකතු කරන ලද සටහන් කිහිපයක් මේ වන විට දැඩිව කතාබහට ලක්වී තිබෙනවා.
එහිදී දැක්වෙන්නෙ කිසිදු අදහසක් හෝ අනුකූලතාවයක් නොමැති විකාරරූපී අදහස් කිහිපයක් දමිත් අසංක සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇති බවයි.
මේ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙක් දෙනා පවසා තිබුණේ දමිත් අසංක පසුගිය සමයේ පීඩා විඳි මානසික රෝගය නැවතත් උග්ර වී තිබිය හැකි බවයි.
එම සටහන් පහතින්