BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

සයිනොෆාර්ම් එන්නත මෙරට ජනතාවට ලබා දීම කලුතරින් අරඹයි..

කොවිඩ් 19 ව්‍යාප්තිය සමග රටතුල උද්ගතවී වී ඇති වත්මන් තත්වය මත චීනයේ නිශ්පාදිත සයිනොෆාර්ම් එන්නත කඩිනමින් මෙරට ජනතාවට ලබාදීම අද ආරම්භ වුනා.

ඒ අනූව කලුතර දිස්ත්‍රික්කයේ පානදුර සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශය තුලදී සයිනොෆාර්ම් එන්නත් ලබා දීම අද පස්වරුවේ ආරම්භ වුනා.

චීනය විසින් සයිනොෆාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ප්‍රධානයක් ලෙස ලබා දෙන ලදි.

කෙසේ වෙතත් එන්නත් කමිටුවේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් එය ලබා දීම ප්‍රමාද විය.

ශ්‍රී ලංකාවේ ජීවත් වන චීන ජාතිකයන් ට පමණක් එන්නත ලබා දුන් අතර ඔවුන් කිසිවකුට හෝ අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වී නොමැත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button