BREAKING NEWSEXCLUSIVE
ඇදිරිනීතිය 6 වනදා උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ.

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 06 හැර, සෙසු දිස්ත්‍රික්කවල අද උදෑසන ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 උදෑසන 6 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර තිබේ.