BREAKING NEWSEXCLUSIVEPOLITICS
2014 වසරෙන් පසු පළමු වරට බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යයි.

2014 වසරෙන් පසු ලෝක වෙළදපොළේ පළමු වරට බොර තෙල් බැරලය ඩොලර් 100 සීමාවට ඉක්මවා ගොස් තිබේ.
ඒ රුසියාව නැගෙනහිර යුක්රේනයේ හමුදා මෙහෙයුමක් සිදුකරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශ කරමින් එක මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟයි.
මේ වන විට රුසියාව සහ යූක්‍රේනය අතර දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ලෝක බොරතෙල් මිලද මේ නිසා තව තවත් ඉහල යා හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.