BREAKING NEWSEXCLUSIVEPOLITICS

බොරතෙල් මිල පහළ බසියි..

ලෝක බොරතෙල් වෙළෙඳපලේ බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කර ඇත.

ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 78.74 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 86.15 ක් ලෙස සටහන් විය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button