COVID19 - UPDATESEASTINTERNATIONAL NEWS

සාර්ථක කොරෝනා මර්ධන ප්‍රථිකාරයක් සොයාගනියි

කොවිඩ් 19 වෛරසය මැඩලීම සඳහා මෙතෙක් සොයාගත් සාර්ථක ප්‍රතිකාරය තමන් විසින් සොයා ගත්තේ යැයි එක්සත් අරාබි එමිර් රාජ්‍යය සඳහන් කරයි.

එරට විදේශ කටයුතු ඇමතිවරිය විසින් මේ බව දක්වමින් ටිව්ටර් සටහනක් පල කර තිබේ.

අදාල සොයා ගැනීම සඳහා දැනටමත් පේටන් බලපත්‍රය ද එකී සමාගම ලබාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදිත 73 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රතිකාර අත්හදා බලා ඇති අතර එම රෝගීන් සියලු දෙනාම පූර්ණ වශයෙන් සුව වී ඇති බවද සඳහන්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button