BREAKING NEWSCOVID19 - UPDATES

චාල්ස් කුමරුටත් කොරෝනා වැළදේ!

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හට නව කොරෝනා වෛරසය වැළදී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටින බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button