BREAKING NEWSCOVID19 - UPDATES
ඇමෙරිකාව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වෙයි – වෛරසය ආසාදිතවුවන් ලක්ෂය පනියි

අමෙරිකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබෙනවා. නවතම සංඛ්‍යා ලේඛණ අනුව අමෙරිකාවෙන් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 104,463 ක්. කොරෝනා වෛරසයෙන් ඇමෙරිකාවේ මේ වන විට පුද්ගලයින් 1,588 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය පැය 24 තුල ස්පාඤ්ඤයේ මරණ 769 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 5,138 ක්.
ලොවපුරා මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 27,360 ක් වන අතර වාර්තා වන ආසාධිතයින් සංඛ්‍යාව 597,072ක් බවයි නවතම සංඛ්‍යා ලේඛණ පෙන්වා දෙන්නේ