BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
ගර්භණී මාතාවන්ටත් කොවිඩ් එන්නත..

අධි අවදානම් සහිත ගර්භණී කාන්තාවන් සදහා කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ඔවුන් ට සයිනොෆාම් එන්නත ලඛාදීමට නියමිතය. බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව විසින් එම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.