BREAKING NEWSEXCLUSIVE

සෑම පළාත් රෝහලකම කොවිඩ් ප්‍රතිකාර වාට්ටු

සෑම පළාත් සභා රෝහලකම සාමාන්‍ය වාට්ටුවලට අමතරව කොවිඩ් රෝගීන් සඳහා විශේෂිත වූ වාට්ටු පිහිටුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී තිබෙනවා.

ඒ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදීයී.

ඉහළ යන කොවිඩ් රෝගීන් සඳහා කඩිනමින් ප්‍රතිකාර දීම සඳහා මේ පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button