BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් සුවවූ විපක්ෂ නායක ගංගරාම විහාරයට..

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බිරිද සුවය ලැබීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානය පැමිණ ආගමික වතාවත්වල යෙදී තිබුනා.

මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ,පූජ්‍ය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ,පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද ස්වාමීන් වහන්සේ,ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය විසින් ප්‍රේමදාස යුවලට සෙත් පතා පිරිත් සජ්ජායනාවක් ද පවත්වා තිබෙනවා.

නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේන ලෙසද  මහා සංඝරත්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ආශිර්වාද අනුශාසනා කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button